ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 19-05-2019 | 6:29 AM

දේශීය පුවත්

1. මධුෂ්ගේ ගෝලයෙක් යැයි සැලකෙන පුද්ගලයෙකු ගම්පොළදී අත්අඩංගුවට: මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙක් යැයි සැලකෙන පුද්ගලයෙකු ගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2. රටේ පවතින වතාවරණය හමුවේ අමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීම: රටේ පවතින වතාවරණය හමුවේ අමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීම පිළිබඳව විපක්ෂය අදහස් පළ කළේ ය. 3. එක්සත් ජනපද – ශ්‍රී ලංකා හවුල්කාරිත්ව සංවාදය පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක්: පසුගියදා අමෙරිකාවේ වොෂින්ටන්හිදී පැවති එක්සත් ජනපද – ශ්‍රී ලංකා හවුල්කාරිත්ව සංවාදය පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරිණි. 4. ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා – ගෝඨාභය රාජපක්ෂ: තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ත් පවසා තිබේ.

විදෙස් පුවත්

5. ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය: ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත් මධ්‍ය දක්ෂිණාංශික සන්ධානය ජය හිමි කර ගත්තේ ය.