home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Hashini De Mel
14-02-2019 | 6:10 AM
දේශීය පුවත්
1.
අගමැතිට හා අධ්‍යාපන ඇමතිට කුරුණෑගලදී මහජන විරෝධය
: ළඟම පාසල හොඳම පාසල යටතේ ඉදිවූ කුරුණෑගල විශ්වෝදා ජාතික පාසල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරිණි. එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිතයින්ට උත්සව භූමියට පැමිණීමට ද බාධා එල්ල වූ අතර ආරාධිතයින්ට මාර්ගය විවෘත කර දීමට පොලීසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය. 2.
පළාත් සභා මැතිවරණය ගැන තීන්දුවක් ගැනීමට පක්ෂ නායක රැස්වීමක්
: සියලු පළාත් සභාවල මැතිවරණය මැයි මස 31 වන දාට පෙර පැවැත්වීමට ජනාධිපතිතුමා කළ යෝජනාව පිළිබඳව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පවත්වා තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 3.
නාලක ද සිල්වා, අමල් පෙරේරා හා මාකඳුරේ මධුෂ් සමග සබඳතා පවත්වා ඇත්දැයි පරීක්ෂණ
: හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ගායන ශිල්පී අමල් පෙරේරා යන මහත්වරුන් සහ මාකඳුරේ මධුෂ් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ඇති බවට වන තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ. 4.
අතිරේක විදුලිය මිලදී ගැනීම්වලට අදාළව අමාත්‍ය මණ්ඩලයෙන් විදුලිබල අමාත්‍යංශ ලේකම්ට නියෝගයක්
: කෙටි කාලීන පදනම මත අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට අදාළව ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියට යටත්ව ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය මණ්ඩලය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර තිබේ. 5.
පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් අධිකරණයට භාර වූ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
: පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇප මත මුදා හැරිණි.
විදෙස් පුවත්
6.
බෙල්ජියමේ ගුවන් ගමන් නවතී
: වැඩවර්ජනයක් හේතුවෙන් බෙල්ජියමේ සියලු ගුවන් ගමන් පැය 24 කට අවලංගු කෙරෙන බව එරට ගුවන් ගමන් පාලන ඒකකය නිවේදනය කළේ ය.
වෙනත් ලිපි
විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට...
කෘෂිකාර්මික තොරතුරු රැස් කිරීම ලබන මාසයේ සිට
සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online අකාරයට...
ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග ගැටලුවලට විසඳුම්.
තෙල් මිල වැඩි කිරීමක් සිදු නොකිරිමට පියවර
එල්නිනෝ ගැන අලුත්ම අනාවැකිය....
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය