by Staff Writer 09-10-2018 | 4:01 PM
Colombo (News1st): Former Import and Export Controller Mahagamage Gamini who was arrested for soliciting a bribe was released on cash bail of Rs. 25,000 and two surety bails of Rs. 1 Million each.
The case taken up before Colombo Chief Magistrate Ranga Dissanayake was postponed to the 31st of October.
Mahagamage Gamini was taken into custody in Thalawathugoda when he was accepting a bribe of Rs. 200,000 to release two Japanese manufactured vehicles which were more than 10 years old.
ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුවේ හිටපු පාලක මහගමගේ ගාමිණි මහතා රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළා.
එම නඩුවේ වැඩිදුර විභාගය මේ මස 31 දක්වා කල් තැබිමටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
ජපානයෙන් ආනයනය කරන ලද වසර 10 කට වඩා පැරණි වාහන 02 ක් ශ්‍රි ලංකා රේගු භාරයෙන් මුදා හැරිම සදහා රුපියල් ලක්ෂ 02 ක අල්ලස් මුදලක් ලබා ගැනිම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුශණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.