home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
11-10-2020 | 6:33 AM
දේශීය පුවත්
1.
කොළඹ ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුටත් කොරෝනා
: කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. 2.
ගම්පහ සැඟවුණු කෙරෝනා අසාදිතයින් 119 ක් සොයා මෙහෙයුම්
: ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරෝනා අසාදිත පුද්ගලයින් 119 දෙනෙකු සැඟව ඇතැයි දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. 3.
කටුනායක අයෝජන කලාපයේ සේවකයින් තිදෙනෙකුට කෙරෝනා, කර්මාන්ත ශාලා 3 ක් වැසේ
: කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා 3 ක් තාවකාලිකව වසා දමා තිබේ. 4.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා, පානදුර රෝහලේ සේවකයින් PCR පරික්ෂාවට
: ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබේ.
විදෙස් පුවත්
5.
පකිස්ථානය Tik Tok තහනම් කරයි
: පකිස්ථානය Tik Tok මෘදුකාංගය භාවිතය තහනම් කර තිබේ.
වෙනත් ලිපි
සියලු ගොවින් Online ඔස්සේ ලියාපදිංචිය ඇරඹේ...
උණ්ඩ තොගයක් සමග දෙදෙනකු අත්අඩංගුවට
මෙරට කඳුකර ස්වභාවික වනාන්තර 34%කට බලපෑම්
නිවාස 31000ක් ඉදිකීරිමේ ජාතික නිවාස වැඩසටහන අද
IMF දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක
50MWක සුළංවිදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි
විශේෂාංග
ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය