home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
04-07-2020 | 6:28 AM
දේශීය පුවත්
1.
නීතිපතිගේ වැඩසටහනක් ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා
:නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ පොලීසියේ හා බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඇමතුවේ ය. 2.
වරායේ සේවක වැඩ වර්ජනය අවසන්
: කොළඹ වරායට චීනයෙන් ගෙනා දොඹකර තුන නැගෙනහිර පර්යන්තයට ගොඩබෑමත් සමග වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ. 3.
2011 ලෝක කුසලානයේ අවසන් තරගය පාවා දුන් බවට කිසිදු සාක්ෂියක් නැහැ – ICC
: 2011 ලෝක කුසලාන අවසාන තරගය පාවාදීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට තරම් සාක්ෂි නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ය. 4.
රාජිතගේ පැටිකිරිය එළියට ආවා – රෝහිත අබේගුණවර්ධන
: ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති නැමැත්තාගෙන් මුදල් ගත් බවට කෙරෙන චෝදනාවලට දේශපාලඥයින් දැන් විවිධ ප්‍රතිචාර දක්වමින් සිටී. 5.
ආණ්ඩුවේ නොහැකියාව වහ ගන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ චරිත ඝාතනය කරන්න පටන් අරන් – සජිත් ප්‍රේමදාස
: ආණ්ඩුව නොහැකියාව වසා ගැනීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ චරිත ඝාතනය කිරීමට ද පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විදෙස් පුවත්
6.
පළමු වරට දිනක් තුළ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි
: ලොව දිනක් තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට ලක්ෂ 2 ඉක්ම ගොස් තිබේ.
වෙනත් ලිපි
තද වැසි පිළිබඳ රතු නිවේදනයක්..
දවසේ කාලගුණ තොරතුරු කෙටියෙන් ...
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..
රේගු නිලධාරීන් 40 දෙනෙකු ගැන විමර්ශන ....
අවුරුදු 5ක් වූ දරුවන්ගෙන්,96%ක් දන්ත රෝග
කොළඹ වරායේ සිදුවූ ඉන්ධන කාන්දුවක් ගැන නීතිමය පියවර
විශේෂාංග
M Entertainments නව පෙරළියකට සැරසෙයි..
ඩොලර් 28,400කට වෙන්දේසි වූ පිහාටුවක්..
ලෝකයේම අවධානය දිනාගත්, මොකක් ද මේ බෙල් 212...
ඉරාන ජනපතිට සහ විදේශ ඇමතිට මොකද වුණේ?
ඉරාන අන්තර්වාර ජනපති කවුද?
M Entertainments නව පෙරළියකට සැරසෙයි..
ඩොලර් 28,400කට වෙන්දේසි වූ පිහාටුවක්..
ලෝකයේම අවධානය දිනාගත්, මොකක් ද මේ බෙල් 212...
ඉරාන ජනපතිට සහ විදේශ ඇමතිට මොකද වුණේ?
ඉරාන අන්තර්වාර ජනපති කවුද?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය