home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
08-02-2020 | 7:10 AM
දේශීය පුවත්
1.
අධ්‍යාපනයේ දැඩි වෙනසක් කරනවා – ජනපති
: වත්මන් රජයේ අධ්‍යාපන හා සංවර්ධන උපාය මාර්ග තුළ අධ්‍යාපනයේ දැඩි වෙනසක් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 2.
යහපාලන රජයේ මැති ඇමති වාහන ගැන ජොන්ස්ටන්ගෙන් හෙළිදරව්වක්
: 2015 වසරේ ජනවාරි 8 වැනිදා සිට ඉකුත් ආණ්ඩුව සමයේ විවිධ අමාත්‍යාංශවලට ගෙන්වන ලද වාහන සඳහා වැය කරඇති මුදල රුපියල් බිලියන දෙකයි දශම අටක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 3.
විරෝධතාකරුවන් හමුවට පැමිණි ජනපතිගෙන් පොරොන්දුවක්
: විරෝධතාවයේ නිරත ඩෙංගු මර්දන සහායකයින් හමුවට පැමිණි ජනාධිපතිවරයා, රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ ඔවුන්ට ද අවස්ථාව ලබාදෙන බවට සහතික විය. 4.
කෝප් කමිටු සභාපති ධුරය යළිත් සුනිල් හඳුන්නෙත්තිට
: පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ පත් කෙරිණි.
විදෙස් පුවත්
1.
කොරෝනා බිලි ගත් ජීවිත සංඛ්‍යාව 636ක් දක්වා ඉහළට
: කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 636 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වෙනත් ලිපි
ඇල්ල, මලිත්තගොල්ල නායයාම ගැන විමසිල්ලෙන්...
අද පළාත් කිහිපයකට තද වැසි..
ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් වැඩවර්ජනයේ..
දිවයින පුරා සංවර්ධන නිලධාරීන් අද ලෙඩ වෙයි...
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන් තොටුපොළේදී කොටු..
කම්කරු දිනය සැමරීමට දේශපාලන පක්ෂ සූදානමින්..
විශේෂාංග
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය