home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
10-12-2019 | 7:13 AM
දේශීය පුවත්
1.
ජනපතිගේ නම භාවිත කර රජයේ රැකියා වෙනුවෙන් මුදල් වංචා කළ පිරිසක් කොටු
: ජනාධිපතිවරයාගේ නම භාවිත කර රාජ්‍ය ආයතනවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කරන පිරිසක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. 2
.ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගෙන් පැය 9ක් ප්‍රශ්න කෙරේ
: කොළඹදී පැහැරගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව වන ගානියා වැනිස්ටර් ෆ්‍රැන්සිස්ගෙන් පැය 9ක කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දුන්නේ ය. 3
.මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය යළි දීර්ඝ කෙරේ:
මරණීය දණ්ඩනය නියම කර ඇති සිරකරුවන් එල්ලා මැරීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ලබන මාර්තු 20 දක්වා යළි දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේ ය. 4
.රාජ්‍ය අමාත්‍යාංශ 32 ක් සඳහා ලේකම්වරු පත් කෙරේ
: රාජ්‍ය අමාත්‍යාංශ 32 ක් සඳහා ලේකම්වරු පත් කර තිබේ. 5.
ජල ගාස්තු වැඩි කිරීමට තීරණයක්
:ජල ගාස්තු ඉදිරියේදී වැඩි කිරීමට සිදු වන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
විදෙස් පුවත්
1.
අනපේක්ෂිත මොහොතක යළි සක්‍රීය වූ නවසීලන්ත ගිනි කන්ද
:නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනි කන්ද අනපේක්ෂිත අයුරින් විධාරණයවීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.
ක්‍රීඩා පුවත්
1.
රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවයි
:අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනය ඊයේ රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවා තිබේ.
වෙනත් ලිපි
වැඩබලන සභාපති ධුරය ගැන විජයදාසගේ අභියාචනය
අනුර සහ බෙන් මෙලර් අතර හමුවක්
හෙටින් පසු වැස්ස වැඩිවෙන ලකුණු..
සා/පෙළ ප්‍රතිඵල සැප්තැම්බර් අග...
කැබිනට් මණ්ඩලය තීරණය කළ Visa ගාස්තු අද සිට..
'මන්නා රමේෂ්' අත්අඩංගුවට
විශේෂාංග
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය