home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
by Staff writer
19-08-2022 | 6:15 AM
COLOMBO (News 1st) - දේශීය පුවත්
01
ගෝඨාභය හැකි ඉක්මණින් ගෙන්වා ගන්න – පොදුජන පෙරමුණ ඉල්ලයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැකි ඉක්මණින් මෙරටට ගෙන්වා ගන්නා ලෙසත්, සුදුසු ආරක්ෂාව හා පහසුකම් සපයන ලෙසත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපතිගෙන් ඉල්ලා සිටි බව එම පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කරයි. 02
.තමන් සතු විදේශ මුදල් තැන්පත් කිරිමට හා විකිණීමට පොදු සමාකාලයක්..
තමන් සතු විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හා විකිණීම සඳහා මහජනතාව වෙත පොදු සමා කාලයක් ලබාදී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 03.
අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා මුදා හැරේ..
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මුදා හරිනු ලැබ තිබේ. 04.
බඹර ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 22 ක් රෝහලට..
බදුල්ල – පස්සර ප්‍රදේශයේ පාසැලක බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ 22 දෙනෙකු, පස්සර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. 05.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හිඟයක්
රිජ්වේ ආර්යා ළමා රෝහලේ 10% ක ඖෂධ හිඟයක් පවතින බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි. විදෙස් පුවත් 01.
චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න සැරසෙයි
චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාව බලා පිටත්ව යාටම නියමිත බව චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
වෙනත් ලිපි
කොළඹ - ගම්පොළ දුම්රිය ගමන් අද සිට යළි ඇරඹේ...
කටුනායකට ඉන්ධන ප්‍රවාහනයට නව නල මාර්ගයක් ...
පී.බී. ජයසුන්දරගෙන් අල්ලස් කොමිසමට පැය 4 ක ප්‍රකාශ
ගෝඨාභය ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.
News1st මාධ්‍යවේදියා ආරක්ෂකයාට පහරදුන්නාද?
ගෝඨාභයගේ රීට් පෙත්සම අධිකරණය ඉවත දමයි...
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය