
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
කර්තෘ Staff writer
දේශීය පුවත්
1. කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ..: කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුර භූමදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.
2. තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වෙයි: තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
3. පාස්කු වාර්තාව අසම්පූර්ණයි – වාසුදේව: අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සකස් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අසම්පූර්ණ එකක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
4. පාස්කු ප්‍රහාරය ගැන කොමිසම් වාර්තාව ශ්‍රීලනිප විධායක කමිටුව ප්‍රතික්ෂේප කරයි..: පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව ඊයේ ඒකමතිකව තීරණය කර තිබේ.
විදෙස් පුවත්
5. චීනය දරිද්‍රතාව තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ: චීනය දරිද්‍රතාව තුරන් කළ රටක් ලෙස චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණ.
- JUST IN : අන්තර්ජාලය හරහා කරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශවලින් සමාජය ආරක්ෂා කිරීමට නීති පැනවීමේ සූදානමක්
- මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා අත්අඩංගුවට
- ලංවිම සේවකයින්ට පහරදුන් මහනුවර පුෂ්පදාන මාවත අඳුරේ
- රු. බිලියන ගණනින් මහජන මුදල් කාබාසිනියා කළ කබ්රාල්ගේ කෙරුවාවන් ගැන තීනියාවල පාලිත හිමිගෙන් හෙළිදරව්වක්….
- අද පස්වරුවේ ත් ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි
- JUST IN : නිදහස් පක්ෂයේ අපි කොළඹදී මැයි දිනය පවත්වනවා” – හිටපු ජනපති
- වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත්
- උත්සව සමයේ අධිවේගී ආදායම මිලියන 300 පනී
- කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවන අදියර ලබන 01 වැනිදා සිට ඇරඹේ – වසංගත රෝග විද්‍යා ඒකකය
- දින 7ක් තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 69ක් මරුට