පාස්කු වාර්තාව අසම්පූර්ණයි - වාසුදේව

පාස්කු වාර්තාව අසම්පූර්ණයි - වාසුදේව

by Staff writer 25-02-2021 | 8:36 PM

COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සකස් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අසම්පූර්ණ එකක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.