home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
26-02-2021 | 6:18 AM
දේශීය පුවත්
1.
කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ..:
කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුර භූමදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. 2.
තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වෙයි
: තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. 3.
පාස්කු වාර්තාව අසම්පූර්ණයි – වාසුදේව
: අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සකස් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අසම්පූර්ණ එකක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. 4.
පාස්කු ප්‍රහාරය ගැන කොමිසම් වාර්තාව ශ්‍රීලනිප විධායක කමිටුව ප්‍රතික්ෂේප කරයි..
: පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව ඊයේ ඒකමතිකව තීරණය කර තිබේ.
විදෙස් පුවත්
5.
චීනය දරිද්‍රතාව තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
: චීනය දරිද්‍රතාව තුරන් කළ රටක් ලෙස චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණ.
වෙනත් ලිපි
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.
බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ඇරඹේ.
ප්‍රදේශ රැසකට අද ගිඟුරුම් සහිත වැසි
වැඩි වූ ඉන්ධන මිල නිසා බස් ගාස්තු ඉහළ යයිද?
කොළඹ - ගම්පොළ දුම්රිය ගමන් අද සිට යළි ඇරඹේ...
කටුනායකට ඉන්ධන ප්‍රවාහනයට නව නල මාර්ගයක් ...
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය