home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
14-01-2021 | 6:01 AM
දේශීය පුවත්
1.
"ළමා ගැබ් ගැනීම් වැඩිවෙලා, ගැබ් ගත්ත පොඩිම දරුවාගේ වයස අවුරුදු 11යි” – රාජ්‍ය ඇමති පියල් නිශාන්ත
: වර්තමානය වනවිට ළමා පරපුර දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බව රාජ්‍ය අමාත්‍ය නිශාන්ත ද සිල්වා මහතා පවසයි. 2.
ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙමින් MTV සමාගමට එරෙහි නඩුව අංක 01 අධිකරණයේ දිසා විනිසුරු ඉදිරියේ කැඳවයි
: MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ගොනු කළ නඩුව අංක 06 අධිකරණයේදී විභාගයට ගන්නා ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම කළ ඉල්ලීම අතිරේක දිසා විනිසුරුවරයා ඊයේ ප්‍රතික්ෂේප කර තිබේ. 3.
තවත් කොරෝනා මරණ 03ක්
: තවත් කොරෝනා මරණ 03ක් ඊයේ වාර්තා වී තිබේ. 4.
නැගෙනහිර පර්යන්තය විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ – ජනපති
: කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම නොකරන බව ජනපති වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට පවසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විදෙස් පුවත්
5.
ජනපති ට්‍රම්ප්ගේ YouTube ගිණුම ත් අත්හිටුවයි
: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ YouTube ගිණුම අත්හිටුවීමට Google සමාගම පියවර ගෙන තිබේ.
වෙනත් ලිපි
බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට පහර දෙන්න ආ 5ක් අල්ලයි
හෙට සිට කොළඹ තවත් මාර්ග 5කට මෙට්‍රෝ බස් සේවා....
හෙට සිට කොළඹ තවත් මාර්ග 5කට මෙට්‍රෝ බස් සේවා....
අධික වැස්සෙන් පුද්ගලයින් 3,495 දෙනෙකු පීඩාවට....
පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීම ගැන පරීක්ෂණ
විදේශ ඇමති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි..
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය