home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
03-10-2020 | 6:35 AM
දේශීය පුවත්
1.
මගීන් 51 කට තුවාල සිදු කළ ඩයගම බිහිසුණු බස් රථ අනතුර
: ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 51 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 2.
New Diamond නෞකාව ඇදගෙන යාමේ කටයුතු ඇරඹීමට අවසර
: MT New Diamond නෞකාව ඇදගෙන යාමේ කටයුතු ආරම්භ කිරීමට අවසර ලබාදී ඇති බව නාවික හමුදාව පවසයි. 3.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..
: සිය කීර්ති නාමයට හානි වුවහොත් දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු මූලික පරීක්ෂණයකින් තොරව අප්‍රේල් 21 ප්‍රහාරයෙන් දින දෙකකට පසුව තමා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රධාන චූදිතයින් බවට පත් කළ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබේ. 4.
ජනපති මාතලේ දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු විමසයි
: ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා – ගම සමග පිළිසඳර- වැඩසටහනේ දෙවැනි අදියරට ඊයේ එක්විය.
විදෙස් පුවත්
5.
ජනපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියාට ත් කොරෝනා
: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ට්‍රම්ප්ට COVID 19 ආසාදනය වී තිබේ.
වෙනත් ලිපි
"චීනයේ Bilibili" සමාජ මාධ්‍ය වීඩියෝ ලෝකය ආක්‍රමණය
නව ඇමරිකානු තනාපති එරික් මේයර් දිවයිනට
2027 වසරේ පාසල් විභාග දින ප්‍රකාශයට...
බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට තද වැසි.
දෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ
සංචාරකයින් පැමිණීම 1,460,000 ඉක්මවයි...
විශේෂාංග
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය