ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

15 Sep, 2020 | 6:20 am

දේශීය පුවත්

1. එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජේවර්ධනට, ජනවාරි දක්වා නායකත්වය රනිල්ට: එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් විය.

2.20 වැනි සංශෝධනය අධ්‍යයනයට පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක්: 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

3. මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි: කොරෝනා ආසාදනය වීමෙන් තව ත් පුද්ගලයෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

4. මාධ්‍යට තහනම් වූ වනාතවිල්ලුවේ සාකච්ඡාව…:පසුගිය දා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එළුවන්කුලම, මංගලපුර, ග්‍රාම සේවා වසමේ, කුරිටියා මෝහොට්ටේ ප්‍රදේශයේ සිදු වූ ඉඩම් එළිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්ව විය.

විදෙස් පුවත්

5. බෙලරූස්හි ප්‍රචණ්ඩ විරෝධතා තවදුරටත්: බෙලරූස්හි ප්‍රචණ්ඩ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]