මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

by Staff writer 14-09-2020 | 4:29 PM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදනය වීමෙන් තව ත් පුද්ගලයෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔහු බහරේන් සිට දිවයිනට පැමිණි වයස අවුරුදු 60 ක පුද්ගලයෙකි. එම පුද්ගලයා හලාවත මූලික රෝහලේදී මියගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 13 දක්වා ඉහළ ගොස් තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/825229504881022/