home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
15-09-2020 | 6:20 AM
දේශීය පුවත්
1.
එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජේවර්ධනට, ජනවාරි දක්වා නායකත්වය රනිල්ට
: එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් විය. 2.
20 වැනි සංශෝධනය අධ්‍යයනයට පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක්
: 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. 3.
මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
: කොරෝනා ආසාදනය වීමෙන් තව ත් පුද්ගලයෙකු මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 4.
මාධ්‍යට තහනම් වූ වනාතවිල්ලුවේ සාකච්ඡාව…
:පසුගිය දා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එළුවන්කුලම, මංගලපුර, ග්‍රාම සේවා වසමේ, කුරිටියා මෝහොට්ටේ ප්‍රදේශයේ සිදු වූ ඉඩම් එළිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්ව විය.
විදෙස් පුවත්
5.
බෙලරූස්හි ප්රචණ්ඩ විරෝධතා තවදුරටත්
: බෙලරූස්හි ප්රචණ්ඩ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වේ.
වෙනත් ලිපි
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට..
වෛභව් සූර්යවංශි වටිනා සම්මානයක්
ප්‍රදේශ කිහිපයකට වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්
රිය අනතුරකින් අවුරුදු 03ක දැරියක් මියයයි
නත්තල් දිනයේ අධිවේගී මාර්ගවල ආදායම රු.මිලියන 54ක්
අනුරාධපුරයේ පුද්ගලයෙක් දිය අගලකට වැටීමෙන් මියයයි
විශේෂාංග
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය