home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
01-08-2020 | 6:29 AM
දේශීය පුවත්
1.
ශානි අබේසේකර රිමාන්ඩ්..
: අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ලබන 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2.
අනුර කුමාර මහ නා හිමිවරුන් බැහැදකී
: ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදුටුහ. 3.
"එක්කො සම්පායො අල්ලන්න ඕන… නැත්නම්, අල්ලන්න බැරි හේතුව කියන්න ඕන”- නීතිපති දෙපාර්තමේන්තුව
: නීතිපති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත පිළිබඳව දැඩි අප්‍රසාදය පළවිය. 4.
කොළඹ වරායේ පර්යන්ත තුනේම වැඩ නවතී
: කොළඹ වරායේ පර්යන්ත තුනේම කටයුතු ඊයේ පස්වරුවේ නතර කළ බව වෘත්තීය සමිති පවසයි.
විදෙස් පුවත්
5.
ප්රජාතන්ත්ර හිතවාදී අපේක්ෂකයන් 12 දෙනෙකුගේ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කරයි
: ඉදිරි මැතිවරණය සඳහා ප්රජාතන්ත්ර හිතවාදී අපේක්ෂකයින් 12 දෙනෙකු ඉදිරිපත් කළ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ.
වෙනත් ලිපි
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි 15 වැනිදාට පෙර
කොස්ගම වෙඩි තැබීමකින් 3කට තුවාල
තවත් මාස 6කට වැසුණු 'පර්පෙචුවල් ට්‍රෙෂරීස්'
බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමකට ප්‍රතිචාරයක්..
ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවන එක්දින ක්‍රිකට් තරගය අද
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය