home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
01-08-2020 | 6:29 AM
දේශීය පුවත්
1.
ශානි අබේසේකර රිමාන්ඩ්..
: අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ලබන 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2.
අනුර කුමාර මහ නා හිමිවරුන් බැහැදකී
: ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදුටුහ. 3.
"එක්කො සම්පායො අල්ලන්න ඕන… නැත්නම්, අල්ලන්න බැරි හේතුව කියන්න ඕන”- නීතිපති දෙපාර්තමේන්තුව
: නීතිපති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත පිළිබඳව දැඩි අප්‍රසාදය පළවිය. 4.
කොළඹ වරායේ පර්යන්ත තුනේම වැඩ නවතී
: කොළඹ වරායේ පර්යන්ත තුනේම කටයුතු ඊයේ පස්වරුවේ නතර කළ බව වෘත්තීය සමිති පවසයි.
විදෙස් පුවත්
5.
ප්රජාතන්ත්ර හිතවාදී අපේක්ෂකයන් 12 දෙනෙකුගේ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කරයි
: ඉදිරි මැතිවරණය සඳහා ප්රජාතන්ත්ර හිතවාදී අපේක්ෂකයින් 12 දෙනෙකු ඉදිරිපත් කළ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ.
වෙනත් ලිපි
පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් නියම කෙරේ..
ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදීමේ සිද්ධියේ නඩුව :
සුරේෂ් සලේ 28 වැනිදා තෙක් රෝහලේ.
පාස්කු මහ නඩුව-15ක් වරදකරුවන්, 9ක් නිදහස්...
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක IMF හමුවේ කිව්ව කතාව
2026-09-22 දිනට අදාළ කැබිනට් තීරණ
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය