home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
19-07-2020 | 6:36 AM
දේශීය පුවත්
1.
තවත් සතියකට පාසල් වැසෙයි: A/L, ශිෂ්‍යත්ව විභාග දින ගැන තීරණය ලබන සඳුදා
: පාසල් ළමුන් සඳහා ලබා දුන් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. 2.
එජාප අපේක්ෂකයෙකුගේ රියැදුරෙකුට මැර ප්‍රහාරයක්
: තංගල්ල, මැදකැටිය පාර ප්‍රදේශයේදී පෙරේදා (17) රාත්‍රී 7.30 පමණ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක දිනේෂ් කුමාර මහතාගේ නිවස ඉදිරිපිටදී ඔහුගේ රියැදුරුට පහර දී තිබේ. 3.
කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල කඩා දැමීමට වගකිව යුත්තේ කවු ද?
: රටේ උරුමයන් පිළිබඳව පම්පොරි ගසන බලධාරින් බලා සිටියදී කුරුණෑගල නගරය මැද තිබුණු ඓතිහාසික ගොඩනැගිල්ල දැන් ගඩොල් ගොඩක් බවට පත් කර අවසන් ය. 4.
COVID රාජකාරීවලින් ඉවත් වු PHI වර්ජනය දැඩි වෙයි
: ඊයේ කොළඹදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබේ.
විදෙස් පුවත්
5.
ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 6 පනී
: ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ පස්වරුව වනවිට ලක්ෂ 6 ඉක්මවා ගොස් තිබේ.
වෙනත් ලිපි
යෝෂිතට හා ඩේසි ආච්චිට අධි චෝදනා
Starlink අන්තර්ජාල පහසුකම දැන් ශ්‍රී ලංකාවේ
ස්ටාර්ලින්ක් පහසුකම දැන් ශ්‍රී ලංකාවේදී
යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට...
දින 2කදී මදුරුවන් බෝවිය හැකි තැන් 10591ක් සොයා ගනී
ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය