home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
28-06-2020 | 6:44 AM
දේශීය පුවත්
1.
පළාත් සභා ක්‍රමය පිළිබඳ ස්ථාවරය අනාවරණය කරන්න – මිලින්ද මොරගොඩ පක්ෂවලින් ඉල්ලයි
: පළාත් සභා ක්‍රමය පිළිබඳ දේශපාලන පක්ෂවල ස්ථාවරය මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ පළ කරන ලෙස පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ සහ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා සියලු පක්ෂවලින් ඉල්ලා තිබේ. 2.
දේශීය සිනමාව වෙනුවෙන් මෙවර අයවැයෙන් සහන – අගමැති
: දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබා දිය හැකි සහන මෙවර අයවැයෙන් ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. 3.
ණය සහන ලබා දීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රමුඛතාවය දෙන්න – අගමැති
: ණය සහන ලබාදීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලින් ඉල්ලා තිබේ. 4.
MCC මුදල් ගත්තේ කවුද?
: MCC ගිවිසුමේ කොන්දේසි සංශෝධනය කිරීමට එකඟ වන්නේ නම් ඒ පිළිබඳව වෘත්තීමය අධ්‍යයනයකින් පසු මහජන සාකච්ඡාවකින් හා පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියකින් තොරව ක්‍රියාත්මක නොකළ යුතු බව ඒ පිළිබඳව සාමාලෝචනය කිරීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබේ.
විදෙස් පුවත්
5.
ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 99 ඉක්මවයි
: ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 99ක් ඉක්මවා ගොස් තිබේ.
වෙනත් ලිපි
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.
බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ඇරඹේ.
ප්‍රදේශ රැසකට අද ගිඟුරුම් සහිත වැසි
වැඩි වූ ඉන්ධන මිල නිසා බස් ගාස්තු ඉහළ යයිද?
කොළඹ - ගම්පොළ දුම්රිය ගමන් අද සිට යළි ඇරඹේ...
කටුනායකට ඉන්ධන ප්‍රවාහනයට නව නල මාර්ගයක් ...
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය