home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
02-06-2020 | 6:00 AM
දේශීය පුවත්
1.
මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට ගන්නවා ද? නැද්ද? යන නියෝගය හෙට
.. - ලබන ජුනි 20 වැනි දා පාර්ලිමේන්තුව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සළකා බැලීම ඊයේ අවසන් කෙරිණි.
2.බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතුයි – ජනපති අවධාරණය කරයි
: පාතාල නායකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. 3.
කිරි දෙනුන් ගෙන්වීම ගැන රජය කියන කතාව
– කිරි ගවයින් 2500 ක් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වීමේ සූදානම පසුගිය දිනවල දැඩි ලෙස විවේචනයට ලක් විය. මේ පිළිබඳව ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රජය පැහැදිලි කිරීමක් කළේය. 4.
නීතිමය බාධාවක් නැත්නම් ඡන්දයට වෙනත් දිනයක් දෙන්න සූදානම්! – මැතිවරණ කොමිසමේ සභාපති
– නීතිමය බාධාවක් නොමැති නම් මහ මැතිවරණය පැවැත්වීම සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 5.
පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් –
නීති විරෝධි අන්දමින් ටී 56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරණු ලැබු මාලිගාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ඊයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
විදෙස් පුවත්
1.
අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතා ගැටුම් දක්වා වර්ධනය වෙයි: ධවල මන්දිරයත් අඳුරු වෙයි
.. : නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනය කිරීමට එරෙහිව අමෙරිකාව තුළ ක්‍රියාත්මක විරෝධතා උත්සන්න වී තිබේ.
වෙනත් ලිපි
රෝහල් ගතකළ රැඳවියා නිලධාරීන්ගේ ග්රහණයෙන් පැනයයි
වැලිකඩ OIC අත්අඩංගුවට...
වෙසක් සතිය වෙනුවෙන් දින 3ක් මාංශ අලෙවි සැල් වැසෙයි
වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු මරණ 17ක් ...
ගල්අඟුරු ගනුදෙනු ගැන කෝප් කමිටු වාර්තාව
මෙනින්ජයිටීස් රෝගීන් සංඛ්‍යාව 200ක් දක්වා ඉහළට
විශේෂාංග
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
කිමිදුම්කරුවන් 4 දෙනාගේ සිරුරු සොයාගැනේ!
මාලදිවයිනේ ඩයිවිං ඛේදවාචකයෙන් 6ක් ජීවිතක්ෂයට
සිරස මාධ්‍ය ජාලය සහ මැකාවුහි TDM අතර ගිවිසුමක්
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
කිමිදුම්කරුවන් 4 දෙනාගේ සිරුරු සොයාගැනේ!
මාලදිවයිනේ ඩයිවිං ඛේදවාචකයෙන් 6ක් ජීවිතක්ෂයට
සිරස මාධ්‍ය ජාලය සහ මැකාවුහි TDM අතර ගිවිසුමක්
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය