home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
27-05-2020 | 6:21 AM
දේශීය පුවත්
1.
අද දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 135ක්
: මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 1317ක් දක්වා වැඩි වී තිබේ. 2.
අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් අභාවප්‍රාප්ත වෙයි
: ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 3.
නල්ලතන්නියේදී මද්දකට හසු වූ දුර්ලභ කළු කොටියා මුදා ගැනේ
: දුර්ලභ කළු කොටියෙකු හැටන්, නල්ලතන්නිය ප්‍රදේශයේ අටවා තිබූ මද්දක හසුවී තුවාල ලැබුවේ ය. 4.
අගෝස්තු 1 සිට සිට විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපළ විවෘත කිරීමට කොවිඩ් මර්දන බලකායෙන් ජනපතිට යෝජනාවක්
: රට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන නිසා අගොස්තු මස 1 වන දා සිට විදේශීය සංචාරකයින්ට ගුවන්තොටුපළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකාය ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.
විදෙස් පුවත්
5.
COVID-19: හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය අත්හදා බැලීම නවත්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි
: කොරෝනා වෛරසය සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් අත්හදා බැලීම නැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.
වෙනත් ලිපි
නාමල්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ ගනී
පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරිමෙන් එක් අයෙකු මරුට
සා/පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
පේරාදෙණියට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීම
ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි
තවත් වනාන්තර 20ක් අද රක්ෂිත බවට පත් කරයි.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය