ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

08 Dec, 2019 | 6:28 am

දේශීය පුවත්

1. 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ ලංකාවේ කැරොලීන් ජුරිට: ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි 2020 ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ගත්තා ය.

2. කොළඹ වරාය නගර භූමිය මෙරට භූමියේ කොටසක් වෙයි: කොළඹ වරාය නගර භූමිය මෙරට භූමියේ කොටසක් ලෙස එක් කිරීමේ නිල උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

3. 2018-2030 ආපදා කළමනාකරණ සැලැස්ම කොටඋඩ: ස්වභාවික ආපදා හඳුනා ගැනීම, ඒවාට මුහුණ දීම හා කළමනාකරණය සම්බන්ධයෙන් මේ දිනවල යොමුව ඇත්තේ විශේෂ අවධානයකි.

4. කෘෂිකර්ම අමාත්‍යාංශය පෙර තිබූ තැනට ම: කෘෂිකර්ම අමාත්‍යාංශය පෙර තිබූ ස්ථානයට රැගෙන යාම සඳහා පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

5. ගල්කිස්සේ අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙකු මරුට: ගල්කිස්ස ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

විදෙස් පුවත්

6. ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි සිඩ්නි නගරාසන්නයට: ඕස්ටේලියාවේ පැතිරයමින් තිබෙන ලැව් ගිනි එරට ජනාකීර්ණ නගරයක් වන සිඩ්නි නගරාසන්නයට ව්‍යාප්ත වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]