home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
08-12-2019 | 6:28 AM
දේශීය පුවත්
1.
2020 ලෝක විවාහක රූ රැජින කිරුළ ලංකාවේ කැරොලීන් ජුරිට
: ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි 2020 ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ගත්තා ය. 2.
කොළඹ වරාය නගර භූමිය මෙරට භූමියේ කොටසක් වෙයි
: කොළඹ වරාය නගර භූමිය මෙරට භූමියේ කොටසක් ලෙස එක් කිරීමේ නිල උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. 3.
2018-2030 ආපදා කළමනාකරණ සැලැස්ම කොටඋඩ
: ස්වභාවික ආපදා හඳුනා ගැනීම, ඒවාට මුහුණ දීම හා කළමනාකරණය සම්බන්ධයෙන් මේ දිනවල යොමුව ඇත්තේ විශේෂ අවධානයකි. 4.
කෘෂිකර්ම අමාත්‍යාංශය පෙර තිබූ තැනට ම
: කෘෂිකර්ම අමාත්‍යාංශය පෙර තිබූ ස්ථානයට රැගෙන යාම සඳහා පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 5.
ගල්කිස්සේ අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙකු මරුට
: ගල්කිස්ස ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
විදෙස් පුවත්
6.
ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි සිඩ්නි නගරාසන්නයට
: ඕස්ටේලියාවේ පැතිරයමින් තිබෙන ලැව් ගිනි එරට ජනාකීර්ණ නගරයක් වන සිඩ්නි නගරාසන්නයට ව්‍යාප්ත වී තිබේ.
වෙනත් ලිපි
සුරේෂ් සලේ ලබන 22 අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
ඉන්දීය ධීවරයින් 04ක් සමග නාවික හමුදා භාරයට..
රුසියානු බලශක්ති නියෝජ්‍යඇමති හා ජනපති අතර හමුව අද
අස්වැසුම වැඩිහිටි දීමනාව අද (26) බැංකුගත කෙරේ
IMF සමග සාකච්ඡා අද (26) සිට
රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති අද (26) දිවයිනට
විශේෂාංග
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය