home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
07-12-2019 | 7:55 AM
දේශීය පුවත්
1.
විද්‍යා ඝාතනය: ස්විස් කුමාර් ඇතුළු වරදකරුවන්ගේ පෙත්සම් සළකා බැලීමට තීරණයක්
: යාපනය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළ මරණීය දණ්ඩනය නියෝග අවලංගු කර තමුන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ‘ස්විස් කුමාර්’ නමැත්තා ඇතුළු 7 දෙනෙකු ගොනුකර තිබූ අභියාචනා පෙත්සම් සළකා බැලීම සඳහා මැයි 19 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේ ය. 2.
පොලිස් නිලධාරීන් 60කට ස්ථාන මාරු
: පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කළේ, ඊයේ සිට බලපැවැත්වෙන පරිදි එම ස්ථාන මාරුවීම් ලබාදුන් බවයි. 3.
විපක්ෂ නායක ධූරය ප්‍රකාශ කිරීමට කතානායකවරයා කල් ගැනීම තවත් කුමන්ත්‍රණයක් ද
? : සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබාදීම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා තවත් කල්මැරීමේ උපක්‍රමයක්දැයි සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රශ්න කරයි. 4.
රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්නට අධිචෝදනා
: රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ අධිචෝදනා ගොනුකර නඩු පවරනු ලැබීය. 5.
ගම්මිරිස් , කරුංකා , සියඹලා ඇතුළු සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්
: ගම්මිරිස් , කරුංකා , සියඹලා ඇතුළු මෙරට නිෂ්පාදනය කරන සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් , මුදල් අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදෙස් පුවත්
1.
වෛද්‍යවරිය දූෂණය කර මරා දැමූ දූෂකයින් සිව් දෙනා පොලිස් වෙඩි පහරින් මරුට
: හයිද්‍රාබාද් නුවරදී පශු වෛද්‍යවරියක දූෂණය කර, ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ක්‍රීඩා පුවත්
1.
ද. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් නව ද. ආසියානු වාර්තාවක්
: 100 x 4 පිරිමි කණ්ඩායම නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.
වෙනත් ලිපි
ජනපති හා ඉන්දිය අගමැති අතර සාකච්ඡා...
භාණ්ඩ හා සේවා සදහා QR ගෙවිමේදී සහනයක්.
නව බස් ගාස්තු සංශෝධනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
ඉරානයෙන් ආනයනය කෙරෙන ඖෂධවල කිසිදු හිඟයක් නැහැ!
කර්මාන්ත හිමියන්ට ඉන්ධන ලබාදීමට රජයේ අවධානය.
විශේෂාංග
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
Emirates සහ Qatar Airways මත්තලට?
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
Emirates සහ Qatar Airways මත්තලට?
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය