home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
23-10-2019 | 7:22 AM
COLOMBO (News 1st)
දේශීය පුවත් 1. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ දියණිය
අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව
අමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය විසින් ඉවත දමා තිබේ. 2.
මාධ්‍ය නිදහස තවදුරටත් සුරක්ෂිත කරන බවට
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී සහතික විය. 3.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මාවතකට යොමු කර ගැනීම කාලීන අවශ්‍යතාවක් බව
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. 4.
රුපියල් මිලියන 39කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක්
සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 5.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු
නව රජයක් පිහිටුවීමට නොහැකි බව නිවේදනය කළේ ය. ක්‍රීඩා පුවත් 6.
2019 ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලිය
සඳහා තරග වදින ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය තෝරා පත් කර ගෙන තිබේ.
වෙනත් ලිපි
කඩවතින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා
රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල -2025
අමාත්‍ය මණ්ඩල තීරණ...
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි
පාසල් නැවත පැවැත්වෙන දිනය පිළිබඳ දැනුම් දීමක්
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය