ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 07-08-2019 | 6:00 AM

දේශීය පුවත්

1. කන්තලේදී වැලි ව්‍යාපාරිකයින් හා ගොවීන් අතර උණුසුම් තත්ත්වයක්: කන්තලේ සුරියපුර – තුන්මෝදර ප්‍රදේශයේදී වැලි ව්‍යාපාරිකයින් හා ගොවීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 2. මන්ත්‍රීවරුන්ට ලක්ෂ 2 ක දීමනාවක් ලබාදීමට කළ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි: සුපිළිපන් ශ්‍රී ලංකාවකට මැතිවරණ අපේක්ෂකයින් සඳහා ආගමික නායකයින්ගෙන් නිර්දේශාවලියක් ඉදිරිපත් කිරීම ඊයේ සිදු කර තිබේ. 3. අයවැය ඉදිරිපත් කළ බදු සංශෝධනවලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය: අයවැය ඉදිරිපත් කළ බදු සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. 4. රාජ්‍ය ආයතනවල මූල්‍ය විගණනය 90% කින් අවසන් – විගණකාධිපති දෙපාර්තමේන්තුව: රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සිදු කළ මූල්‍ය විගණනය 90% කින් පමණ අවසන් බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

විදෙස් පුවත්

5. රුසියානු අවි ගබඩාවක දැවැන්ත පිපිරීමක්: සයිබීරියාවේ හමුදා කඳවුරක් තුළ පිහිටි රුසියානු අවි ගබඩාවක දැවැන්ත පිපිරීමක් සිදුව තිබේ.