home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Hashini De Mel
17-12-2018 | 6:03 AM
දේශීය පුවත්
1.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
: ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 2.
"රනිල්ට අගමැති ධූරය දුන්නේ ප්රජාතන්ත්රවාදයට ගරු කරමින්"- ජනපති
: රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්රජාතන්ත්රවාදයට ගරු කරන නායකයෙකු ලෙස බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 3.
අර්බූදය විසඳා ගැනීම ගැන ‘ළඟ ම නෑයා’ගේ ප්‍රසාදය
: මෙරට පැවති දේශපාලන අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ප්‍රසාදය පළ කරයි. 4.
අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සමන් ඒකනායකට
: නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කර තිබේ. 5.
එ.ජා.පෙ. කැබිනට් මණ්ඩලය තිහකට සීමාකළ යුතුයි – එරාන් වික්‍රමරත්න
: ඉදිරි පැය 48 තුළ අමාත්‍ය මණ්ඩලය තෝරා ගැනීමට නියමිත බවත්, එය 30 දෙනෙකුට පමණක් සීමා වනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඊයේ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ ය.
විදෙස් පුවත්
6.
ගෝලීය උණුසුම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගවලට පෝලන්ත දේශගුණික සමුළුවේදී රටවල් අතර අවසන් එකඟතාවක්
: පැරිස් දේශගුණික සම්මුතිය බලාත්මකව පවත්වාගෙන යාම උදෙසා ක්‍රියාමාර්ග රැසක් ගැනීමට පෝලන්තයේ පැවති කෝප් 24 සමුළුවේදී ලොව රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක් අවසන් එකඟතාවකට පැමිණ තිබේ.
වෙනත් ලිපි
News1st සම්මාන රැසකින් පිදුම් ලබයි..
ගංවතුර අවදානම තවත් පැය 24 කින් දීර්ඝ කෙරේ.
අතුරුගිරියේ සිදුවූ මනුෂ්‍ය ඝාතන 2කට 4ක් අත්අඩංගුවට
වරෙන්තු ලැබිලා ටික වෙලාවකින් උසාවි ආපු විමල්...
වාහන 11 ක් එකිනෙක ගැටුණු දක්ෂිණ අධිවේගයේ රිය අනතුර
දිස්ත්‍රික්ක 6ට නායයෑම් පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදන
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය