home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
22-08-2018 | 7:02 AM
COLOMBO (News 1st)
1. ඊයේ පස්වරුවේ කොළඹ පැවති
විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමන
ක් විසුරුවා හැරීම සඳහා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසියට සිදු විය. 2. ශ්‍රීලංකන් ගුවන් සමාගම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු නිලධාරීන්ට
අමාත්‍ය ආචර්ය සරත් අමුණුගම මහතා
ඊයේ ප්‍රකාශයක් ලබා දුන්නේ ය. 3.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මිනීමැරුම් හා වෙඩි තැබීම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු
කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. 4. මින් ඉදිරියට මෙරට රජයේ වියදමින්
මහා පරිමාණ විදුලි බලාගාර
ඉදිනොකිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. 5.
මෙරට සංචාරයක නිරත ජපාන ආරක්ෂක අමාත්‍යවරයා
අනූනම අවුරුදු බදු ක්‍රමය යටතේ චීන රජය විසින් පාලනය කරනු ලබන හම්බන්තොට වරායේ සංචාරයක අද නිරත වීමට නියමිත ය. විදෙස් පුවත් 6.
පකිස්ථාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්
524 ක් වූ සිය සේවක කාර්ය මණ්ඩලය 2 දෙනෙකු දක්වා අඩු කර තිබේ. ක්‍රීඩා පුවත් 7. 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී පිරිමි මීටර් 50 නිදහස් ආර පිහිණුම් ඉසව්වේ 6 වන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී
මැතිව් අබේසිංහ
5 වන ස්ථානය හිමි කර ගනී.
වෙනත් ලිපි
හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවමක්...
ඇල්ල ඛේදවාචකයේ අවසන් වාර්ථාව නිකුත් කෙරේ
සජින් ද වාස් ගුණවර්ධනට අධිකරණය නියෝගයක්
මත්ද්‍රව්‍ය ජාවාරම් දැනුම් දීමට දුරකතන අංකයක්
දකුණු පළාතෙන් 600Kgකට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්
T56 ගිනි අවියක් හා රිවෝල්වර් 5ක් සොයා ගැනේ
විශේෂාංග
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
මාස 19 කට පසු චාල්ස් රජු සහ හැරී කුමරු අතර හමුවක්
google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක්...
දියවැඩියා රෝගීන් අඹ ආහාරයට ගැනීම සුදුසු ද?
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
මාස 19 කට පසු චාල්ස් රජු සහ හැරී කුමරු අතර හමුවක්
google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක්...
දියවැඩියා රෝගීන් අඹ ආහාරයට ගැනීම සුදුසු ද?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය