20th amendment has been drafted by a person who has not stepped foot into a law school

by Staff Writer 29-05-2018 | 2:52 AM
COLOMBO (News 1st) - The Pivithuru Hela Urumaya convened a media briefing in Colombo today (May 28). The leader of the Pivithuru Hela Urumaya, MP Udaya Gammanpila stated that they can fearlessly say that this 20th amendment has been drafted by a person who has not stepped foot into a law school\\, He said that according to this draft, the term of this Presidency comes to an end on the 9th of January 2020, but according to Article 31 (3) of the Constitution, the next Presidential Election shall be taken not less than one month and not more than two months before the expiration of the term of office of the President in office. He further stated that if the Presidential Election is held on the 9th of December, the new President has until the 23rd to assume duties and this would mean, the President who takes office on the 23rd of December has just 16 days to serve as President According to MP Udaya Gammanpila the draft proposes an expense of billions of rupees and it will come into effect on the 9th of January 2020 where the Executive Presidency is abolished and since there won't be a Parliamentary Election before the 9th of January 2020, by default the Prime Minister will be the head of the Cabinet of Ministers, and it will be none other than the incumbent Prime Minister, Ranil Wickremesinghe. He finally said that despite them saying this 20th Amendment is a conspiracy to give Prime Minister Ranil Wickremesinghe executive power, it can be seen on television MP Anura Kumara Dissanayake insisting and swearing they will not let that happen, JVP should be reminded that this Constitution is the superior law of this country, not for some random letter to bring in cheap amendments. පිවිතුරු හෙළ උරුමය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබුනා සවුන්ඩ් අප් උදයගම්මන්පිල පිවිතුරු හෙළ උරුමය‍ -මේ 20 වැනි සංශෝධනය කෙටුම්පත් කරලා තිබෙන්නේ වැස්සකටවත් නිති විද්‍යාලයකට ගොඩනොවුනු කෙනෙක් කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. + මේ 20 වැනි සංශෝධනයේ මෙම කෙටුම්පත අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි වෙන්නේ 2020 ජනවාරි 9 වැනි දිනයි නමුත් ආන්ඩුක්‍රම ව්‍යස්ථාවේ 31 එක 3 වගන්තිය අනුව ඉන්න ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වෙන්න මාස දෙකකට නොඅඩු මාසෙකට නොවැඩි කාලයක් ඇතුලත ඊලග ජනාධිපතිවරනය පැවැත්විය යුතුයි. + ++ දෙසැම්බර් 9 වැනිදා ජනාධිපතිවරනය පැවැත්වුවොත් දෙසැම්බර් 23 වෙනකල් අලුත් ජනාධිපතිට වැඩභාරගන්න කල් තිබෙනවා. එහෙනම් දෙසැම්බර් මාසේ 23 වැනිදා වැඩ භාරගන්න ජනාධිපතිට ධුරයේ කටයුතු කරන්න ඉතිරි වෙන්නේ දින 16 ක් පමනයි. එහෙමනම් දින 16 ක් කටයුතු කරන්න විධායක ජනාධිපති කෙනෙක් පත් කරන්න. රුපියල් බිලියන ගනනින් මුදල් වැය කරන්න මේ කෙටුම්පත හරහා යෝජනා කරලා තිබෙනවා. + 2020 ජනවාරි 9 වැනිදා ඉදන් තමයි මේ පනත ක්‍රියාත්මක වෙලා විධායක ජනාධිපති ධුරය අහෝසි වෙන්නේ එවිට ආන්ඩුවේ ප්‍රධානියත් ඇමති මණ්ඩලයේ ප්‍රධානීයත් බවට පත්වෙන්නේ අගමැතිවරයා 2020 ජනවාරි 9 වැනිදට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් එන්නේ නැති නිසා 2020 ජනවාරි 9 වැනිදා වෙනකොට ආන්ඩුවේ ප්‍රධානීයා ඇමති මණ්ඩලයේ ප්‍රධානියා බවට පත්වෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ 20 වැනි සංශෝධනය අගමැති රනිල්ට විධායක බලය පැවරීමේ කුමන්ත්‍රණයක් කියලා අපි කියද්දි එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැයි කියලා පොලොවේ අත ගහලා අනුර කුමාර මන්ත්‍රීතුමා මේ දවස්වල දිවුරනවා අපි රුපවාහිනියෙන් දකිනවා. + මෙවැනි ආකාරයේ බාල සංශෝධන ගෙනෙන්න ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ උත්තරීතර නිතිය මිසක් පොඩි එකාගේ ලිපිය නොවන බව අපි ජනාතා විමුක්ති පෙරමුනට සිහි කරනවා. ++