home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
26-07-2020 | 6:32 AM
දේශීය පුවත්
1.
"හූ කියනවා.. නරියෝ හූ කියනවා.. පර නරි රැළ”
: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවකදී පිරිසක් නොසන්සුන් ලෙස හැසිරුණු අතර මෙම රැළියට අග්‍රාමාත්‍යවරයා මෙන්ම, විජමු ලොකුබණ්ඩාර, උදිත් ලොකු බණ්ඩාර ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාද සිල්වා ඇතුළු මහත්ම මහත්මීන් එක්ව සිටියහ. 2.
රෝහලෙන් පැන ආ කොරෝනා රෝගියා ආ ගිය තැන් හෙළිවෙයි
: මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා අලුයම පළා ගොස් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී හමු වූ කොරෝනා ආසාදිතයා කරන ලද ප්‍රකාශ අසත්‍ය බව පොලීසිය පවසයි. 3.
නිවෙස් නිරෝධායනයේ සිටින අයට ඡන්දය 31 වැනි දා
: නිවාසවල නිරෝධායනයේ යෙදී සිටින පුද්ගලයින්ට ද ඡන්දය භාවිත කිරීමට මේ මස 31 වැනි දා අවස්ථාව සලසන බව මැතිවරණ කොමිෂණ් සභාව පවසයි. 4.
කඩා දැමූ කුරුණෑගල පුරාවස්තු යළි ඉදිකරන්න සල්ලි හොයන ක්‍රමය මෙන්න
: කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ඒ, ඒ ආයතනවලින් ලබා ගැනීමට තීරණය කර තිබේ.
විදෙස් පුවත්
5.
ඉකුත් පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට – WHO
: කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හමුවේ ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.
වෙනත් ලිපි
ඇල්ල, මලිත්තගොල්ල නායයාම ගැන විමසිල්ලෙන්...
අද පළාත් කිහිපයකට තද වැසි..
ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් වැඩවර්ජනයේ..
දිවයින පුරා සංවර්ධන නිලධාරීන් අද ලෙඩ වෙයි...
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන් තොටුපොළේදී කොටු..
කම්කරු දිනය සැමරීමට දේශපාලන පක්ෂ සූදානමින්..
විශේෂාංග
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය