home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
29-12-2019 | 6:21 AM
දේශීය පුවත්
1.
සිසු සිසුවියෝ 181,126ක් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබති
: මෙවර උසස් පෙළ විභාගයෙන් අයැදුම්කරුවන් 181,126 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පවසයි. 2.
මග අනතුරු ඉහළ යාමට හේතු රැසක් විගණකාධිපති වාර්තාවකින් හෙළිවෙයි
: මාර්ග අනතුරු ඉහළ යාමට බලපාන හේතු රැසක් පිළිබඳව විගණකාධිපති වාර්තාවකින් හෙළිව තිබේ. 3.
සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක්
: සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 4.
DIG නුවන් වෙදසිංහ CID භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කෙරේ
: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත්කර තිබේ.
විදෙස් පුවත්
5.
ශබ්දයේ වේගයට වඩා 20 ගුණයක වේගයකින් ඉලක්කය වෙත ගමන් කළ හැකි නවතම මිසයිල පද්ධතියක් රුසියාවෙන්
: ශබ්දයේ වේගයට වඩා 20 ගුණයක වේගයකින් ඉලක්කය වෙත ගමන් කළ හැකි නවතම මිසයිල පද්ධතියක් සිය ආරක්ෂක සේවයට එක් කිරීමට රුසියාව පියවර ගෙන තිබේ.
වෙනත් ලිපි
ඇල්ල, කරඳගොල්ල නායයෑම් අවදානම පාලනයට පියවර..
ක්ෂේත්‍ර 18ක රජයේ විධායක නිලධාරීන් ලෙඩ වෙයි..
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව අද ඇරඹෙයි
උමා ඔය නිසා ලංවිමට දිනකට රු. මිලියන 80ක ඉතිරියක්
සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයක
අධික උණුසුම තව සති දෙකයි..
විශේෂාංග
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය