CIDයට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

DIG නුවන් වෙදසිංහ CID භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කෙරේ

by Staff writer 28-12-2019 | 11:08 AM

COLOMBO ( News 1st ) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත්කර තිබේ.

එලෙස පත්කර ඇත්තේ, නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා ය. නුවන් වෙදසිංහ මහතා මීට පෙර ගාල්ල, අම්පාර සහ මඩකලපු ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේ ය.