home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
06-10-2019 | 6:25 AM
1.
ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වරට ජනාධිපති අපේක්ෂකයින් රැසක් එකම වේදිකාවක
: මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට ජනාධිපති අපේක්ෂකයින් එකම වේදිකාවකට කැඳවූ මහජන වේදිකාව ඊයේ පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය. 2.
නිදහස් පක්ෂය ගෝඨාට ඉදිරිපත් කළ යෝජනා 17ටම එකඟයි – ඩලස් අලහප්පෙරුම
: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමට අනුව ඉදිරි මැතිවරණවලදී පුටුව ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 3.
වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට වැඩ වරදින ලකුණු
: වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා විධි විධාන පනත යටතේ නීතිමය පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. 4.
පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි
: බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වෙනත් ලිපි
EPF ගෙවන පොලිය 13% ක් දක්වා ඉහළට
වාහන ආනයනය ගැන සුබ ආරංචියක්..
Fox Hill අනතුර: වීඩියෝ හරහා පරීක්ෂණ
වන විනාශය ගැන සොයා බැලීමට විශේෂ කණ්ඩායම්
රජයේ රෝහල්වල ගිලන් රථ රියැදුරන් 300ක හිඟයක්..
ලිතුවේනියාවේ රැකියාවලට ගිය ලාංකිකයින් වුණේ මොකක්ද?
විශේෂාංග
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා
කේට් කුමරියට පිළිකාවක්..
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා
කේට් කුමරියට පිළිකාවක්..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය