
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
කර්තෘ Staff writer
1. ජනවාරි සිට කඩදාසි රහිත විදුලි බිල්පත් සහ රිසිට්පත් – ඇමති කංචන – ලබන ජනවාරි මාසසේ සිට සියලුම විදුලි පාරිභෝගිකයන්ට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
2. උතුර නැගෙනහිරින් මුහුදු ගිය ධීවරයින් වහා ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානවෙත යන්නැයි දැනුම් දීමක් – මන්නාරම සිට කන්කස්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.
3. චීනයෙන් පරිත්‍යාග කළ තවත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට – චීනයෙන් පරිත්‍යාග කළ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට ළඟා වී තිබේ.
4. විදුලි බිල ඉහළ දැමීම ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් ප්‍රකාශයක් – දේශපාලඥයින් ජනතාව බිය ගන්වමින්, විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව, මහජන උපයෝගීතා කොමිසම පවසයි.
5. විදෙස් රටවල සිට එන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අහෝසියි – විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර තිබේ.
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
- තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතුයි! – ජනපති