විදුලි බිල ගැන මහජන උපයෝගීතා කොමිසමෙන්

විදුලි බිල ඉහළ දැමීම ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් ප්‍රකාශයක්

by Staff writer 07-12-2022 | 12:15 PM

COLOMBO (News 1st) - දේශපාලඥයින් ජනතාව බිය ගන්වමින්, විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව, මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, දේශපාලඥයින් සිදුකරන එවැනි බිය වැද්දීම් වලට ජනතාවට හසුවිය යුතු නැති බවයි.