
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – දේශීය පුවත්
01.මේ දවස්වල පැතිරෙන වෛරස් රෝගය කුමක් ද?
මේ දිනවල ගමේ ඩිස්පෙන්සරිය ඉස්පිරිතාලෙ OPD එකේ, කැස්ස හෙම්බිරිස්සාව, උණ, ඇඟපත වේදනාව, වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ වැඩිවීමක් දැක ගත හැකියි.
02.අවිගත් පිරිසක් පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසක් කොල්ලකයි..
අවිගත් පිරිසක් අලුත්ගම බොන්දුපිටියේ පිහිටි පොලිස් නිලධාරීයෙකුගේ නිවසක් කොල්ල කා තිබේ.
03.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් – ජනපති
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) ප්‍රකාශ කර තිබේ.
04.සරසවි කඩඉම් ලකුණු ගැන අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට මසක කාලයක්…
2021 උසස් පෙළ ප්‍රතිඵල මත නිකුත් කළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට මාසයක කාලයක් ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
05.භුමිතෙල් බවුසර් 87ක් ගොවීන් වෙනුවෙන් ඊයේ නිකුත් කෙරේ.. – ජනාධිපති අධ්‍යක්ෂක
දිස්ත්‍රික්ක 7ක ගොවීන් සඳහා පැවැති භුමිතෙල් හිඟය මගහැරී ගොස් ඇතැයි ප්‍රජා කටයුතු පිළිබඳව ජනාධිපති අධ්යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
විදෙස් පුවත්
01.හිට්ලර් යක්ෂයෙක් – හිට්ලර් පාලනය ගැන අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්
ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ මේ ලොකේ හිටපු අමානූෂීය ඒකාධිපති පාලකයෙකි.
ක්‍රීඩා පුවත්
01.නෙදර්ලන්තය හමුවේ අමෙරිකාවට ගෝල 3ට 1ක දරුණු පරාජයක්.
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ පළමු තරගය අමෙරිකා කණ්ඩායම පරාජය කරමින් ගෝල 3 ට 1 ක් ලෙස නෙදර්ලන්තය ජය ගත්තේ ය.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ