home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
07-03-2021 | 6:00 AM
දේශීය පුවත්
1.
ජාතික හැඳුනුම්පත් තොරතුරු Online ඔස්සේ තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්..
– ජාතික හැඳුනුම්පත් තොරතුරු ඔන්ලයින් ඔස්සේ තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. 2.
බදු රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනයට ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් කෝපා කමිටුව හමුවට
– බදු රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව හමුවට කැඳවා තිබේ. 3.
බටහිර පර්යන්ත ව්‍යාපෘතිය: ලංකා රජය ගැන ඉන්දීය රජයෙන් අනාවරණයක්
– කොළඹ වරායේ බටහිර පර්යන්තයට අදාළ ආයෝජන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙරට රජය ඉන්දියාවේ අදානි සමාගම සමග සෘජුව සම්බන්ධ වී ඇති බව ඉන්දීය රජය පවසයි. 4.
යුද හමුදාපතිවරයාත් කොවිඩ් එන්නත ලබා ගනී..
: යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන එන්නත ඊයේ (06) ලබා ගත්තේය. 5.
”මගේ පියාට යුක්තිය ඉටු කිරීම ශ්‍රී ලංකා නායකයින් තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා”
– ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දියණිය : තම පියා ඝාතනයට ලක්ව වසර 12 ක් ගතව ඇතැත් යුක්තිය ඉටු කිරීම ශ්‍රී ලංකා නායකයින් තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුග මහතාගේ දියණිය, අහිම්සා වික්‍රමතුංග මෙනවිය අමෙරිකාවේ ප්‍රමුඛතම පුවත්පතක් වන ද වොෂින්ටන් පෝස්ට් පුවපත්පතට පවසා තිබේ.
ක්‍රීඩා පුවත්
1.
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..
: බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන 20/20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 43ක විශිෂ්ට ජයක් හිමිවිය.
වෙනත් ලිපි
හිටපු පොලිස්පතිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
ස්පාඤ්ඤය 2026 පාපන්දු ලෝක කුසලානය දිනාගනී..
දෙහිවල සුසාන භූමියක තැබීමක්...
සනීපාරක්ෂක තුවා ගැන ගැසට් නිවේදනයක්
හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව
පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකුට තුවාල...
විශේෂාංග
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය