home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
06-03-2021 | 6:30 AM
දේශීය පුවත්
1.
රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක්
: බදුල්ල, රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක් ඇති වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි. 2.
ශ්‍රී ලාංකික නීතිඥ රනීතාට ජාත්‍යන්තර සම්මානයක්..
: ශ්‍රී ලාංකික නීතිඥවරියක හා ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමන ජාත්‍යන්තර ධෛර්යමත් කාන්තා සම්මානයෙන් පිදුම් ලැබුවන් අතරට එක්ව තිබේ. 3.
ඕට්ටමාවහිදී කොරෝනා මළ සිරුරු 2ක් භූමදාන කෙරේ
: කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය ඊයේ පස්වරුවේ ආරම්භ කෙරිණි. 4.
''මව්බිමේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් ඇතුළු සන්නද්ධ සේවාවන්හි වගකීමයි” – ජනපති
: ජාතියේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
වෙනත් ලිපි
නාමල් යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ
සුගීෂ්වර බණ්ඩාර ලබන 07 වැනිදා දක්වා යළි රිමාන්ඩ්..
හරක් කටා හා කෙහෙල්බද්දර පද්මේ අතර ගැටුමක්..
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
පවතින වැසි තත්ත්වය තවදුරටත්
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය