Update: ඉතාලියේදී ලාංකිකයෙකු මියගිය බවට පළවූ වාර්තා තහවුරු කළ නොහැකියි – විදේශ අමාත්‍යාංශය

Update: ඉතාලියේදී ලාංකිකයෙකු මියගිය බවට පළවූ වාර්තා තහවුරු කළ නොහැකියි – විදේශ අමාත්‍යාංශය

Update: ඉතාලියේදී ලාංකිකයෙකු මියගිය බවට පළවූ වාර්තා තහවුරු කළ නොහැකියි – විදේශ අමාත්‍යාංශය

කර්තෘ Chathuranga Rajapaksha

25 Mar, 2020 | 3:37 pm

COLOMBO (News 1st): 2020-03-24 (3.30PM) Update:

ඉතාලියේ මෙසිනා නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකු මියගිය බවට පළවූ වාර්තා තහවුරු කළ නොහැකි බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙසීනා නගරයේ වාසය කළ 70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මිය ගිය බවට මීට පෙර තොරතුරු වාර්තා විය.

මීට පෙර පුවත –
2020-03-24
(10.46AM) – ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෙකු මිය යයි: මරණයට හේතුව කොරෝනා ආසාදනයදැයි සොයා පරීක්ෂණ

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]