home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
15-02-2020 | 7:42 AM
දේශීය පුවත්
1
.සජිත්ගේ නායකත්වය යටතේ තරග කිරීමට සූදානම්
– රංජිත් මද්දුම බණ්ඩාර: සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ ජාතික සමගි බලවේගය යටතේ තරග කිරීමට තමා තීරණය කර ඇතැයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. 2.
වූහාන් සිට පැමිණි ලාංකිකයින් දියතලාවෙන් නිවෙස් වෙත
:සෞඛ්‍ය ආරක්ෂණ පියවරක් ලෙස දියතලාව යුද හමුදා රෝහලේ රඳවා සිටි චීනයේ වූහාන් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිස ඊයේ උදෑසන සිය නිවෙස් බලා පිටත් විය. 3.
උදයංග වීරතුංග ලබන 17 දක්වා රිමාන්ඩ්
: රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඊයේ පස්වරුවේ කොළඹ කොටුව මහේත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. 4.
ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු 6ක් තවදුරටත් රිමාන්ඩ්
: අප්‍රේල් 21 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී බෝම්බ පිපිරීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 6 දෙනා ලබන 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ නියෝග කළා ය.
විදෙස් පුවත්
1.
කොරෝනා බිලි ගත් ජීවිත ගණන 1483ක් දක්වා ඉහළට
: කොරෝනා වෛරසය ආසාදය වීමෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1483 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වෙනත් ලිපි
පරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්...
හෙට තෙල් ලැබෙන්නේ කාටද? තීරණය අද...
වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම ඩිජිටල් වෙයි
රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අද දිවයිනට....
බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක්
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර කෙරේ..
විශේෂාංග
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය