home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
26-01-2020 | 6:25 AM
දේශීය පුවත්
1.
කොරෝනා වැළඳුණු බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට
: කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන හා ශ්‍රී ලාංකික කාන්තාවක් අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ. 2.
වූහාන් ප්‍රාන්තයේ ලාංකික සිසුන් වහාම ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්
: කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති චීනයේ වූහාන් ප්‍රන්තයේ සිටින සියලු ශ්‍රී ලංකික සිසුන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධි විධාන සලස්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සබඳතා අමාත්‍යංශයට උපදෙස් දී තිබේ. 3.
වෝහාරික විගණනයෙන් හෙළි වූ ඥාතී සංග්‍රහය
: 2002 සිට 2015 දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළ වෝහාරික විගණන වාර්තා 05ක් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ. 4.
වැල්ලවත්තේ ගින්නකින් පුද්ගලයකු මරුට
: වැල්ලවත්ත, රුද්‍රා මාවතේ මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයකු මියගොස් තිබේ.
විදෙස් පුවත්
5.
කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයින් ගණන 41 ක් දක්වා ඉහළට
: කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වෙනත් ලිපි
අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මරුට..
හින්දු ආගමික නායකයින් පිරිසක් සහ ජනපති අතර හමුවක්
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට...
ප්‍රදේශ රැසකට අදත් වැසි...
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය