home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
15-10-2019 | 6:55 AM
දේශීය පුවත්
1.
ජනාධිපතිවරණය නිරීක්ෂණයට විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් දිවයිනට
: ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් දිවයිනට පැමිණ තිබේ. 2.
නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට
: ඇදහැලෙන අධික වර්ෂාව සමග නිල්වලා ගඟේ ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 3.
තද සුළඟකින් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට විදුලි බලය ඇණහිටී
: තද සුළඟක් සමග විදුලි රැහැන් මතට ගස්අතු කඩා වැටීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විදුලි බලය ඇණහිට ඇතැයි, විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. 4.
පළාත් පාසැල් 8ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට පියවර
: කුලියාපිටිය සාරානාත් විද්‍යාලය ඇතුළු පළාත් පාසැල් 08ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 5.
අප්‍රේල් 21 ප්‍රහාරය: මහජන පැමිණිලි හා පෙත්සම් භාරගැනීම අදින් අවසන්
: අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා පත්කළ කොමිසම සඳහා මහජන පැමිණිලි හා පෙත්සම් භාරගැනීම ඊයේ අවසන් විය.
විදෙස් පුවත්
1.
හගිබිස් සුළි කුණාටුව ජපානයෙන් ඉවතට ගමන් කරයි
:පුද්ගලයන් රැසකට මරු කැඳ වූ හගිබිස් සුළි කුණාටුව ජපානයෙන් පිටතට හමාගොස් තිබේ.
වෙනත් ලිපි
22 සංශෝධන කෙටුම්පතේ තුන්වන වර කියවීම සම්මතයි
22 සංශෝධන කෙටුම්පතේ දෙවනවර කියවීම සම්මතයි
නොවැම්බර් 01 සිට TIN සහතිකය අනිවාර්යයි
අද කාලගුණ තත්ත්වය
අදායම්බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.
ලෝක ළමා දින ජාතික සැමරුම් සතිය අදින් ඇරඹේ.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය