home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Hashini De Mel
12-01-2019 | 6:28 AM
දේශීය පුවත්
1.
නව ව්යවස්ථාවක් සකස් කිරීමේ ක්රියාවළියට අදාළව අන්තර්වාර වාර්තාවක් පාර්ලිමේන්තුවට
: නව ව්යවස්ථාවක් සකස් කිරීමේ ක්රියාවළියට අදාළව අන්තර්වාර වාර්තාවක් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 2.
මුහුණු ආවරණය කළ පුද්ගලයන් සැබෑවටම කවු ද?
: මුහුණු ආවරණය කර ගනිමින් පැමිණි සිවිල් සංවිධාන ලෙස හඳුන්වාගන්නා පිරිසක් ඉකුත්දින මාධ්ය ආයතන ඉදිරිපිට විරෝධතාවල නිරත විය. 3.
මධ්යම අධිවේගී මාර්ගය ගැන ජපානයේ ශ්රී ලංකා තානාපති කී දේ
: ජපානයේ ශ්රී ලංකා තානාපති අකිරා සුගියමා මහතා මහ නා හිමියන් බැහැදැකීමෙන් පසු මධ්යම අධිවේගී මාර්ගය පිළිබඳව මාධ්යට අදහස් දැක්විය. 4.
මැදිරිගිරිය ප්රාදේශීය සභාවේ ගුටිබැට හුවමාරු
: දැනට එම ප්රාදේශිය සභාව තුළ හවුලේ බලය පිහිටුවා ඇති එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් කටයුතු කළ නොහැකි බවට මන්ත්රීවරුන් පිරිසක් ප්රකාශ කිරීමෙන් මැදිරිගිරිය ප්රාදේශිය සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය. 5.
තව ත් අමාත්යවරුන් 3 දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති
: කැබිනට් නොවන අමාත්යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්ය අමාත්යවරයෙකු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
විදෙස් පුවත්
6.
චීනය සමග සාකච්ඡා සාර්ථකයි – ට්රම්ප්ගෙන් ප්රකාශයක්
: චීනය සමග පැවති වෙළෙඳ සාකච්ඡා අති සාර්ථක බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
ක්රීඩා පුවත්
7.
නවසීලන්තය ඉදිරියේ 20 යි 20 ලංකාව පරදි
: ශ්රී ලංකාව සමග පැවැති පන්දුවාර 20 යි 20 ක්රිකට් තරගය නවසීලන්තය ලකුණු 35 කින් ජය ගත්තේ ය.
වෙනත් ලිපි
කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක්
අද විශේෂ දිනයක් ලෙස සලකා ගෑස් බෙදනවා
හදිසි විදුලිය බිඳවැටීම ගැන විධිමත් පරීක්ෂණයක්
බලංගොඩ කස්සප හිමි රෝහලෙන් පිටව යයි..
පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත වෙයි
විදුලිය බෙදාහැරීම් කටයුතු යථා තත්ත්වයට
විශේෂාංග
ලෝක දෘෂ්ටි දිනය අදයි...
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්යවරුන්ගෙන් විප්ලවීය ජයග්රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ලෝක දෘෂ්ටි දිනය අදයි...
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්යවරුන්ගෙන් විප්ලවීය ජයග්රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය