home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
22-06-2020 | 8:03 AM
දේශීය පුවත්
1.
සටනකින් තුවාල ලැබූ මේඝ ඇතා විල්පත්තුවේදී මරුට
: සටනකින් තුවාල ලබා ඇති ව්‍යාදිකුලම් ඇතා හෙවත් ‘මේඝ’ මියගොස් තිබේ. ඇතුන් 10 ක් විතර සැරිසරන විල්පත්තු අභයභූමියේ හිටපු දිගම දළ යුගල හිමි ඇතා ලෙස ‘මේඝ’ හැඳින්විය හැකිය. 2.
උ/පෙළ විභාග දිනය සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා සළකා බැලීමට කමිටුවක් – අධ්‍යාපන අමාත්‍යාංශය
: මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය සම්බන්යෙන් ඉදිරිපත් වන යෝජනා සළකා බැලීමට කමිටුවක් පත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 3.
පොහොට්ටුවේ දෙපිරිසක් අතර කොටපොලදී උණුසුම් තත්ත්වයක්
: කොටපොල ප්‍රාදේශීය සභා භූමියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් දෙදෙනෙකුගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. 4.
රැඳවියන්ට දුරකතන දෙන්න හැදූ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට වැඩ වරදී
: බන්ධනාගාර රැඳවියන්ට දුරකතන ලබා දීමට තැත් කළ මාතර සහ මහර බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
විදෙස් පුවත්
5.
ඉන්දු – චීන අර්බුදය විසඳීමට මැදිහත් වන බවට අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්
: ඉන්දු – චීන අර්බුදය විසඳීමට සහය වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
වෙනත් ලිපි
ඇල්ල, මලිත්තගොල්ල නායයාම ගැන විමසිල්ලෙන්...
අද පළාත් කිහිපයකට තද වැසි..
ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් වැඩවර්ජනයේ..
දිවයින පුරා සංවර්ධන නිලධාරීන් අද ලෙඩ වෙයි...
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන් තොටුපොළේදී කොටු..
කම්කරු දිනය සැමරීමට දේශපාලන පක්ෂ සූදානමින්..
විශේෂාංග
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය