home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
04-10-2019 | 6:44 AM
COLOMBO (News 1st)
දේශීය පුවත් 1.
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ පත් කිරීමේ ගැසට් නිවේදනය
ජනාධිපති කාර්යාලය රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබේ. 2.
කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සනින් යුක්තව කොළඹ හෝටල් කිහිපයකට යොමු කර ඇති ලිපිය
ක් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 3.
කාන්තාවක ඝාතනය කිරීමේ චෝදනාවට
වරදකරුවන් වූ පුද්ගලයෙකුට සහ කාන්තාවකට කොළඹ මහාධිකරණය ඊයේ මරණ දඬුවම නියම කළේ ය. 4. ලබන නොවැම්බර් 16 වන දා පැවැත්වීමට නියමිත
ජනාධිපතිවරණය වළක්වන රීට් ආඥාවක්
නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේ ය. 5. හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක
ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අදාළ කිසිදු ලේඛනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැති වීම සම්බන්ධයෙන්
දිවුරුම් ප්‍රකාශ මගින් හැකි ඉක්මනින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතාට නියෝග කළේ ය. විදෙස් පුවත් 6. සිය අරමුණු ඉටු කර ගන්නා තෙක් 2015 වසරේ එළැඹි න්‍යෂ්ටික ගිවිසුමේ කොන්දේසි කඩ කරන බව
ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි
පවසයි. ක්‍රීඩා පුවත් 7.
ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය
ජය ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම සමත් විය.
වෙනත් ලිපි
අද හවසටත් මහ වැසි...
ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට
Fox hill අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි..
අවාරයේ සිරිපා කරුණාව විදේශිකයින්ට පමණයි...
සුළු වැරදිකරුවන් නිවාස අඩස්සියේ තැබීමට අවධානය
සා/පෙළ අපේක්ෂකයින්ට අදත් ජා.හැ.ප ලබාගන්න අවස්ථාව
විශේෂාංග
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය