home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
07-07-2019 | 6:23 AM
දේශීය පුවත්
1.
බ්‍රිතාන්‍යයේ සිට ගෙන්වූ භාවිත කරන ලද මෙට්ට ඇතුළත් කන්ටේනර් 65ක් රේගුවේ
: බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වූ භාවිත කරන ලද මෙට්ට ඇතුළත් කන්ටේනර් 65 ක් රේගුවේ පාරිභෝගික ආරක්ෂණ ඒකකය මගින් සිය භාරයට ගෙන තිබේ. 2.
ලංවිම සුපිළිපන් බවට පස්ස හරවයි ද?
: ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය මිලදී ගැනීම් පිළිබඳ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව සිදු කර ඇති විනය පරීක්ෂණය නිවැරදි නොවන බවට මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්යක්ෂවරයා විදුලිබල මණ්ඩල අධ්යක්ෂ මණ්ඩලය වෙත ලිඛිතව දන්වා තිබේ. 3.
අමෙරිකානු සෙනට් සභිකයින් යාපනයේ ඉඩම් නිරීක්ෂණයේදී නිසි ක්‍රමවේදය උල්ලංඝණය කර ඇති බවට තොරතුරු
: මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි. 4.
මැතිවරණයට නව දේශපාලන පක්ෂ 6 ක් ?
: ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව දේශපාලන පක්ෂ 6 ක් ලියාපදිංචිය සඳහා ඉල්ලීම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
විදෙස් පුවත්
5.
කැලිෆෝනියාවේ මැග්නිටියුඩ් ඒකක 7.1 ක භූ චලනයක්
: අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, රිඩ්ගේක්රෙස්ට් නගරය ආසන්නයේ මැග්නිටියුඩ් ඒකක 7.1 ක ප්‍රභලත්වයෙන් යුත් භූ චලනයක් හටගෙන තිබේ.
වෙනත් ලිපි
ඇල්ල, කරඳගොල්ල නායයෑම් අවදානම පාලනයට පියවර..
ක්ෂේත්‍ර 18ක රජයේ විධායක නිලධාරීන් ලෙඩ වෙයි..
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව අද ඇරඹෙයි
උමා ඔය නිසා ලංවිමට දිනකට රු. මිලියන 80ක ඉතිරියක්
සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයක
අධික උණුසුම තව සති දෙකයි..
විශේෂාංග
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය