home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
23-06-2019 | 6:24 AM
දේශීය පුවත්
1.
ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයින් සඳහා මිලින්ද මොරගොඩගෙන් යෝජනා 3ක්
: ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් සඳහා හිටපු අමාත්‍ය හා උරුමයක උල්පත පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් යෝජනා 3 ක් ඉදිරිපත් කර තිබේ. 2.
ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සඳහා ජපානයෙන් යෙන් බිලියනයක ප්‍රදානයක් ලබා දීමට එකඟත්වය
: ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සඳහා ජපානයෙන් යෙන් බිලියනයක ප්‍රදානයක් ලබාදීමට ජපානය එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වේ. 3.
විදුලි බිලටත් මිල සූත්‍රයක් ද?
: ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කළ බවට වූ නිර්දේශයක් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. 4.
හදිසි නීති රේගුලාසි තව ත් මසකින් දීර්ඝ කෙරේ
: හදිසි නීති රේගුලාසී තව ත් මසකින් දීර්ඝ කිරීම සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරිණි.
විදෙස් පුවත්
5.
ඉරානය ගැන ට්‍රම්ප්ගේ අනුකම්පාව
: ඉරාන වැසියන්ගේ ජීවිත ගැන සිතා එරටට එල්ල කිරීමට ගිය ප්‍රහාරය අවසාන මොහොතේ නවතා දැමූ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
වෙනත් ලිපි
වැඩබලන සභාපති ධුරය ගැන විජයදාසගේ අභියාචනය
අනුර සහ බෙන් මෙලර් අතර හමුවක්
හෙටින් පසු වැස්ස වැඩිවෙන ලකුණු..
සා/පෙළ ප්‍රතිඵල සැප්තැම්බර් අග...
කැබිනට් මණ්ඩලය තීරණය කළ Visa ගාස්තු අද සිට..
'මන්නා රමේෂ්' අත්අඩංගුවට
විශේෂාංග
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය