home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
20-03-2019 | 6:43 AM
COLOMBO (News 1st)
දේශීය පුවත් 1. විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඊයේ
කොළඹ නගරයේ විරෝධතා කිහිපයක්
පැවැත්විණි. 2.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සූදානම් වන සම අනුග්‍රාහක යෝජනාව
ට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 3. අක්‍රිය වී ඇති
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලිය
මේ වන විටත් ජාතික පද්ධතියට එකතු කර ගැනීමට හැකි වී නොමැත. 4. ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා
මහතා ලබන 26 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 5.
ඊච්චන්කුලම, කල්මඩුල ප්‍රදේශයේ පුරාවස්තු කැණීමේ සිද්ධිය සම්බන්ධයෙන්
සැකපිට ඊච්චන්කුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 6. ඉන්දියාවේ ගෝවා ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය
මනෝහර් පරික්කාර්
අභාවප්‍රාප්ත වෙයි.
වෙනත් ලිපි
ශවේන්ද්‍ර සිල්වාට සේවා දිගුවක්..
කොළඹ - නුවර පාර පහළ කඩුගන්නාවෙන් අද වැසෙයි..
ලෝක සාගර දිනය අදයි...
ඉස්ලාම් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නිවේදනයක්..
දුම්රිය රියැදුරන් අදත් වැඩවර්ජනයේ..
ඩෙංගු මදුරු කීට ඝණත්වය සීඝ්රයෙන් ඉහළට..
විශේෂාංග
M Entertainments නව පෙරළියකට සැරසෙයි..
ඩොලර් 28,400කට වෙන්දේසි වූ පිහාටුවක්..
ලෝකයේම අවධානය දිනාගත්, මොකක් ද මේ බෙල් 212...
ඉරාන ජනපතිට සහ විදේශ ඇමතිට මොකද වුණේ?
ඉරාන අන්තර්වාර ජනපති කවුද?
M Entertainments නව පෙරළියකට සැරසෙයි..
ඩොලර් 28,400කට වෙන්දේසි වූ පිහාටුවක්..
ලෝකයේම අවධානය දිනාගත්, මොකක් ද මේ බෙල් 212...
ඉරාන ජනපතිට සහ විදේශ ඇමතිට මොකද වුණේ?
ඉරාන අන්තර්වාර ජනපති කවුද?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය