සම අනුග්‍රාහක යෝජනාවට ජනපති අනුමැතිය නැහැ – විජයදාස රාජපක්ෂ

සම අනුග්‍රාහක යෝජනාවට ජනපති අනුමැතිය නැහැ – විජයදාස රාජපක්ෂ

කර්තෘ Staff writer

19 Mar, 2019 | 9:33 pm

COLOMBO (News 1st) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සූදානම් වන සම අනුග්‍රාහක යෝජනාව පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ, සම අනුග්‍රාහක යෝජනාවට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී නොමැති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]